Tuesday, June 28, 2011

ඉපදුන කරුමයක්....!


මේ මොන කරුමයක්ද මන්ද ?
ඉපදුනානෙ මම මේ ලෝකෙට...!
ජීවිතේ මහ දුකක්...!
 මේ ඔක්කොම කරුම වලට කවිද අප්පා වගකියන්නෙ...!
දැන්නමි මට තිත්තයි..!
ඒ උනාට පොඩ්ඩක් කල්පනා කරණකොට තමයි තේරෙන්නෙ
හැම කරුමෙටම මුල මගේ මේ වල් හිතනෙ කියල...!
වල්ම නෙමේ හරියටම කිව්වොත් කිසි සංවරයක් නැති හිත..!
කොහොමද අප්පා මේ හිත එක විදියක තියාගන්නෙ ඕන කාරණේ විතරක් කරගණ්න  පුලුවන් උනානම්...!

බුදු හාමුදුරුවො කොහොම මේ හිත සංවර කලාද මන්ද...!
අනේ මේ හිත සංවර කරගන්න පුලුවන් උනානම් මමත් අද මෙතන නෙමෙයි...!
කාටවත් බැයිද ඒ හිත සංවර කරල දෙන්න?
ටිකක් හිතල මේ ජීවිතේම පුංචි පුංචි වෙනස් කම් ටිකක් කරගත්තනම්..!
විඳින ජීවිතේ දැන් ඇති විඳෙව්ව..!
මොකද අනේ වෙලාවකට අප්සෙට් එකේ
ඔය හිත තියාගන්න රෙස්පෙක්ට් ඉකේ
ඒකට ඕන ඕන විදියට නටන්න නම් දෙන්න එපා..!
හිත ඇඬුවොත් ඔයා හිනා වෙන්න...!
නැත්තම් හැමදාම අඬන්න තමයි වෙන්නෙ..!
කියාපල්ලකො මම නොකද අප්පා කරන්නෙ මේ එපා වීමට...?

4 comments:

  1. නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ...............

    ReplyDelete
  2. දැන්වත් පින් කලොත් හොඳ නැද්ද All in one?

    ReplyDelete
  3. මටත් ඔය දේම හිතෙනවා සනෝ

    ReplyDelete
  4. ප්‍රියා අපි මේ සංසාරෙන් එගොඩවෙමු දැන් ඇති විඳෙව්වා...!

    ReplyDelete